Skip to main content

සුගතෝවාදය - sugathowadaya

(බුදුහාමුදුරුවෝ නිතර දුන් අවවාදය)

දුර්ලභ අවස්ථාව මග හැර ගන්න එපා!

අප්‍රමාද වන්න,වහ වහා අවබෝධ නොකල චතුර් ආර්‍ය් සත්‍ය අවබෝධ කර ගන්න උත්සහා වන්ත වන්න. අපාය ජාති සංසාරේ දුකට පත්වෙන්න එපා.



අප්‍රමාදේන භික්කවේ සම්පාදේත

දුල්ලබෝ බුද්ධෝ උද්පාදෝ ලෝකස්මිං
දුල්ලබෝ මනුෂ්‍යත්ව පටිලාභෝ
දුල්ලබා ක්ෂණ සම්පත්ති
දුල්ලබා  පබ්බාජ්ජා
දුල්ලබං සද්ධම්ම සවනන්
දුල්ලබෝ සත්පුරිස සංසේවේ

ආරවත නික්කමත යුන්යත බුද්ධ ශාසනේ
දුනාත මච්චුමෝ සෙනන් නලාගරංව කුණ්චරෝ
යෝ ඉමස්මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහේස්සති
ආපාය ජාති සංසාරන් දුක්කං සත්තං කරීස්සති


budhu hamuduruwo nitara dun awawadaya,
budhu hamuduruwange upadima ita durlabai
manusayekwa ipadima durlabai
kshana sampathiya durlabai
paviti bawa labima durlabai
sath purusayan labima durlabai


දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.

Comments

Popular posts from this blog

දේව ආරාධනාව - dewa aradanawa - Ven Na Uyane Ariyadhamma Maha Thero     

මෛත්‍රීය භාවණාව maithree bawanawa | Maithree Bawanawa | mythree bawanawa | Meth bawanawa

maithree bawanawa | Maithree Bawanawa | mythree bawanawa | Meth bawanawa මෛත්‍රීය භාවණාව අමිස,ධර්ම දානය මුල්කොට මෛත්‍රීය භාවණා වැඩීම සුමිහිරි නිවන් සැපතින් සැනෙසේනු පිනිස මම, අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි. අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්, කයික සුවයෙන් සුවපත් වෙම්වා! බිය උවදුරු නැත්තෙක් වෙම්වා! සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා! මා මෙන් මාගේ හිතවවුද,මැදහත්වු අහිතවත්වු... අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි. අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්, කයික සුවයෙන් සුවපත් වෙම්වා! බිය උවදුරු නැත්තෙක් වෙම්වා! සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා! ------------------------------ දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!. ------------------------------

Namarupa,නාම රූප,abhidharma,panchaskandaya,පඤ්චස්කන්ධය,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය

නාම රූප NamaRupa | Nama Rupa - පඤ්චස්කන්ධය panchaskandaya | abhidharma nama rupa නාම 4   • වේදනා       o වේදනා චෛතසිකය - (සෝමනස්ස|දෝමනස්ස|උපේක්ෂා)   • සංඥා       o සංඥා චෛතසිකය - (රුප|ශබ්ද|ගන්ධ|රස|පොට්ඨබ්බ|ධර්ම)   • සංස්කාර       o චෛතසිකය පනස   • විඤ්ඤාණ        o චක්ඛු, ස්රෝ|ත,ග්රා|ණ, ජීහ්වා,කාය,මන රූප 28   • මහා භූත 4     o පෘතූවි|ආපෝ|තේජෝ|වායෝ   • උපාදාය රූප 24 ----------------------- දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!. ---------------------- # abhidharma,පඤ්චස්කන්ධය,නාම රූප,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය රූප,panchaskandaya,rupa,vedhana,sanskara,vedhana,maha bhuta,rupa upadhyay,na uyane ariyadhamma maha thero,bana mp3,meditation,maitree bawanawa,buddhist,bana mps download,kavi bana #