සුගතෝවාදය - sugathowadaya
(බුදුහාමුදුරුවෝ නිතර දුන් අවවාදය)
දුර්ලභ අවස්ථාව මග හැර ගන්න එපා!
අප්‍රමාද වන්න,වහ වහා අවබෝධ නොකල චතුර් ආර්‍ය් සත්‍ය අවබෝධ කර ගන්න උත්සහා වන්ත වන්න. අපාය ජාති සංසාරේ දුකට පත්වෙන්න එපා.
දුල්ලබෝ බුද්ධෝ උද්පාදෝ ලෝකස්මිං
දුල්ලබෝ මනුෂ්‍යත්ව පටිලාභෝ
දුල්ලබා ක්ෂණ සම්පත්ති
දුල්ලබා පබ්බාජ්ජා
දුල්ලබං සද්ධම්ම සවනන්
දුල්ලබෝ සත්පුරිස සංසේවේ
ආරවත නික්කමත යුන්යත බුද්ධ ශාසනේ
දුනාත මච්චුමෝ සෙනන් නලාගරංව කුණ්චරෝ
යෝ ඉමස්මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහේස්සති
ආපාය ජාති සංසාරන් දුක්කං සත්තං කරීස්සති
budhu hamuduruwo nitara dun awawadaya,
budhu hamuduruwange upadima ita durlabai
manusayekwa ipadima durlabai
kshana sampathiya durlabai
paviti bawa labima durlabai
sath purusayan labima durlabai
දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.
Comments
Post a Comment