Skip to main content

Posts

Showing posts from June, 2018

Abhidharmaya chithasika මනසිකාර manasikaraya චෛතසික ප්‍රභේදය abhidharma...

Abhidharmaya chithasika මනසිකාර manasikaraya අභිධර්මය අවබෝධයේන් නිවන් මග පදා ගමු. චෛතසික ප්‍රභේදය. චෛතසික 52 ක් ඇත. සර්වචිතත සාධාරණ චෛතසික 7 ප්‍රකීර්ණක  චෛතසික   6              අකුශල චෛතසික   14                     ශෝභන චෛතසික  19                    විරති චෛතසික  3 අප්‍රමාණ්‍ය චෛතසික  2 ප්‍රඥ චෛතසික 1 ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර යන මේ චෛතසිකයෝ සත් දෙන සැම සිතකම පහල වේන බැවින් සර්වචිත්ත සාධාරණයි.    --------------------------------------------- දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!! ------------------------------------------------- Abhidharmaya chithasika මනසිකාර manasikaraya චෛතසික ප්‍රභේදය  abhidharmaya sarwachita sadarana chitasika passa wedana sanchana ekagratha jivithindraya mansikaraya na uyane ariya

Abhidharmaya abhidharma | abhidharma mulika karunu | අභිධර්ම අභිධර්ම පිටකය

  Abhidharmaya abhidharma | abhidharma mulika karunu | අභිධර්ම අභිධර්ම පිටකය දූක හට ගන්නේත්, දූකට හේතුව ඇත්තේත්,   දූක නැති කිරිමේ මාර්ගය ඇත්තේත්,   දූක නැති වන්නේත්, භබයක් පමණ වු   ඔබේත් මගේත් ශරීරය තුලින්ය.   එය අවබෝද කර ගැනීමට   බුදුවරයන් ලොව පහළ වීමෙන්   ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයයි.