Skip to main content

දුටුගැමුණු රජතුමන් නිතර භාවිතා කළ ආරක්ෂා ගාථා | බුද්ධෝ තිලෝක සරණෝ| Buddho Thiloka Sarano | buddho Thiloka Sarano sinhala meaning

දුටුගැමුණු රජතුමන් නිතර භාවිතා කළ ආරක්ෂා ගාථා | බුද්ධෝ තිලෝක සරණෝ| Buddho Thiloka Sarano | buddho Thiloka Sarano sinhala meaning
---------------------------------------------------------------------------------------





බුද්ධො තිලොක සරණො, බුද්ධො සූරියො තමොනූදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ජාමි සරණං බුද්ධං, නත්ථි මයිහං භයං සදා

ධම්මො තිලොක සරණො, ධම්මො සූරියො තමොනූදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ජාමි සරණං ධම්මං, නත්ථි මයිහං භයං සදා

සංඝො තිලොක සරණො, සංඝො සූරියො තමොනූදො
එවං තං සරණං ඛෙමං, සංඝො මෙ සරණං වරං
ගච්ජාමි සරණං සංඝං, නත්ථි මයිහං භයං සදා

-----------------------------------------------------------------------------------------------
බුද්ධෝ තිලෝක සරණෝ තේරුම...

බුදුසමිදුන්මය තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
බුද්ධ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සමිදුන් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …

ධර්මයමයි මේ තිලොවට සරණේ...

ඝනදුර දුරලන දින රද ලෙසිනේ
ධම්ම රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සදහම් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …

සංඝරත්නයයි තිලොවට සරණේ...

ඝනදුර දුරලන දින රද ලෙසිනේ
සංඝ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා මහසග වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …

දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.

Comments

Post a Comment

Popular posts from this blog

දේව ආරාධනාව - dewa aradanawa - Ven Na Uyane Ariyadhamma Maha Thero     

Namarupa,නාම රූප,abhidharma,panchaskandaya,පඤ්චස්කන්ධය,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය

නාම රූප NamaRupa | Nama Rupa - පඤ්චස්කන්ධය panchaskandaya | abhidharma nama rupa නාම 4   • වේදනා       o වේදනා චෛතසිකය - (සෝමනස්ස|දෝමනස්ස|උපේක්ෂා)   • සංඥා       o සංඥා චෛතසිකය - (රුප|ශබ්ද|ගන්ධ|රස|පොට්ඨබ්බ|ධර්ම)   • සංස්කාර       o චෛතසිකය පනස   • විඤ්ඤාණ        o චක්ඛු, ස්රෝ|ත,ග්රා|ණ, ජීහ්වා,කාය,මන රූප 28   • මහා භූත 4     o පෘතූවි|ආපෝ|තේජෝ|වායෝ   • උපාදාය රූප 24 ----------------------- දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!. ---------------------- # abhidharma,පඤ්චස්කන්ධය,නාම රූප,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය රූප,panchaskandaya,rupa,vedhana,sanskara,vedhana,maha bhuta,rupa upadhyay,n...

මෛත්‍රීය භාවණාව maithree bawanawa | Maithree Bawanawa | mythree bawanawa | Meth bawanawa

maithree bawanawa | Maithree Bawanawa | mythree bawanawa | Meth bawanawa මෛත්‍රීය භාවණාව අමිස,ධර්ම දානය මුල්කොට මෛත්‍රීය භාවණා වැඩීම සුමිහිරි නිවන් සැපතින් සැනෙසේනු පිනිස මම, අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි. අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්, කයික සුවයෙන් සුවපත් වෙම්වා! බිය උවදුරු නැත්තෙක් වෙම්වා! සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා! මා මෙන් මාගේ හිතවවුද,මැදහත්වු අහිතවත්වු... අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි. අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්, කයික සුවයෙන් සුවපත් වෙම්වා! බිය උවදුරු නැත්තෙක් වෙම්වා! සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා! ------------------------------ දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!. ------------------------------