Skip to main content

අසුභ භාවණාව | asuba bawanawa | Asuba Bawanawa මරණ සති භාවණාව | maranasati bawanawa | maranasatiya

අසුභ භාවණාව | asuba bawanawa | Asuba Bawanawa

මරණ සති භාවණාව | maranasati bawanawa | maranasatiya



සිතේහි ආ‍යුෂ චිත්තක් ක්ෂණ ඒකයි.
මොහතින් මොහත සිත විසිරේයි.
සිත විසිරිම අඩු කරීමට
අසුභ භාවණාව - මරණ සති භාවණාව
උපකාරි වෙයි.

නාම රුප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාස
සිදි සිදි බිදි බිදි ඇති වෙමින් නැතිවෙමින් යන නිසා
අනිත්‍යයි.

ක්ෂණයක් ක්ෂණයක් පාස
සිදි සිදි බිදි බිදි පෙලෙමින් යන නිසා දුකයි.

කැමති නිසා නොපවතින නිසා අනාත්මයි.
පිලිකුල් බැවින් අසුභයි.

--------------------------------------------------------------------------

දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.

--------------------------------------------------------------------------

asuba bawanawa|asuba bawanawa pdf|asuba bawanawa mp3|
asuba bawanawa sinhala|asuba bawanawa video|asuba bawanawa mp3 download|maranasati|maranasati sutta|marana sati bawanawa|maranasathi in sinhala|

Comments

Popular posts from this blog

දේව ආරාධනාව - dewa aradanawa - Ven Na Uyane Ariyadhamma Maha Thero     

මෛත්‍රීය භාවණාව maithree bawanawa | Maithree Bawanawa | mythree bawanawa | Meth bawanawa

maithree bawanawa | Maithree Bawanawa | mythree bawanawa | Meth bawanawa මෛත්‍රීය භාවණාව අමිස,ධර්ම දානය මුල්කොට මෛත්‍රීය භාවණා වැඩීම සුමිහිරි නිවන් සැපතින් සැනෙසේනු පිනිස මම, අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි. අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්, කයික සුවයෙන් සුවපත් වෙම්වා! බිය උවදුරු නැත්තෙක් වෙම්වා! සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා! මා මෙන් මාගේ හිතවවුද,මැදහත්වු අහිතවත්වු... අමිස දාන ධර්ම දානයන් පුරුදු කරන්නෙමි. අමිස දාන ධර්ම දානයන් පුරුදු කිරිමෙන්, කයික සුවයෙන් සුවපත් වෙම්වා! බිය උවදුරු නැත්තෙක් වෙම්වා! සුවපත්වු සිත් ඇත්තේක් වෙම්වා! ------------------------------ දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!. ------------------------------

Namarupa,නාම රූප,abhidharma,panchaskandaya,පඤ්චස්කන්ධය,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය

නාම රූප NamaRupa | Nama Rupa - පඤ්චස්කන්ධය panchaskandaya | abhidharma nama rupa නාම 4   • වේදනා       o වේදනා චෛතසිකය - (සෝමනස්ස|දෝමනස්ස|උපේක්ෂා)   • සංඥා       o සංඥා චෛතසිකය - (රුප|ශබ්ද|ගන්ධ|රස|පොට්ඨබ්බ|ධර්ම)   • සංස්කාර       o චෛතසිකය පනස   • විඤ්ඤාණ        o චක්ඛු, ස්රෝ|ත,ග්රා|ණ, ජීහ්වා,කාය,මන රූප 28   • මහා භූත 4     o පෘතූවි|ආපෝ|තේජෝ|වායෝ   • උපාදාය රූප 24 ----------------------- දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!. ---------------------- # abhidharma,පඤ්චස්කන්ධය,නාම රූප,වේදනා,සංඥා ,සංස්කාර,විඤ්ඤාණ,මහා භූත,උපාදාය රූප,panchaskandaya,rupa,vedhana,sanskara,vedhana,maha bhuta,rupa upadhyay,na uyane ariyadhamma maha thero,bana mp3,meditation,maitree bawanawa,buddhist,bana mps download,kavi bana #